
PINK CAKE DECORATING ACADEMY
අප ආයතනයෙන් සිදුකරන සියලුම පාඨමාලවන් සම්බන්දයෙන් දැනුමක් ලබා ගත හැකි සහ නොමිලේ ලබා දෙන වීඩියෝ නැරඹීමට හැකියාවක් මෙම වෙබ් පිටුව ඔබට භාවිතා කල හැක
ඕනෑම පාඨමාලාවකට මේවා අඩංගුයි
සතිපතා recording ලැබේ
පන්ති සම්බන්ද වීමේ හැකියාවක් නොමතිව ගියහොත් කිසිඳු ගැටළුවක් නොමැතිව Recording නරඹීමට හැකියාවක් ඇත
පාඨමාලාව අවසානයේ වටිනා සහතිකපතක්
රජයේ ලියාපදිංචි ආයතනයක් ලෙස පිලිගැනීමකින් යුත් සහතිකයක් අදාල පාඨමාලාව අවසානයේ නිකුත් කෙරේ
කොටස් වශයෙන් ගෙවීම් කිරීමේ හැකියාවක්
සෑම පාඨමාලාවකටම අදාල මූලික ගෙවීම කර සම්බන්ද වී ඉතිරි මුදල් ප්‍රමාණය කොටස් වශයෙන් ගෙවීමේ හැකියාවක් ඇත
ව්‍යපාරයක් ආරම්භ කිරිමට මගපෙන්වීමක්
පාඨමාලාව සම්පූර්න කිරීමේන් අනතුරුව ව්‍යාපාරයක් තම නමින්ම ආරම්භ කිරීමට අවශ්‍ය සිසුන්ට ආයතනය විසින් මගපෙන්වීමක් ලබා දේ


Course
Professional Course
වෘත්තිමය ලෙස ව්‍යාපාරයක් පටන් ගැනීමට අවශ්‍ය සිසුන්ට සුදුසුයි


COURSE
Sugar flowers & Structures Course (Advanced Course)
කේක් නිර්මානයේ උසස්ම මට්ටම ඉගෙන ගැනීමට අවශ්‍ය නම් මෙම පාඨමාලව සුදුසුයි

Course
Wilton Cake Decorating Course
Wilton (USA) ආයතනයේ නියෝජිත ආයතනයක් වන මෙම ආයතනයෙන් ඔබට විදේශීය පාඨමාලවක් අවශ්‍යයි නම් මෙම පාඨමාලාව සුදුසුයි

Lecturer
Azmia Hamza
Instructor of Pink cake decorating academy │ Certified Instructor of Wilton School (USA) │Masters In PME (UK)