Professional Course

පාඨමාලා අන්තර්ගතය

  • රෝයල් අයිසින් සහ මූලික පයිපින් දැනුම
  • පීඩන පාලන උපක්‍රම
  • බටර් ක්‍රීම් අයිසින් සාදන ක්‍රම
  • හාර්ඩ් බටර් ක්‍රීම් මල් සාදන ක්‍රම
  • බටර් කේක් සාදන ක්‍රම
  • බටර් ක්‍රීම් වලින් කේක් කවර් කිරීම සහ සැරසීම
  • කප් කේක් සෑදීම සහ සැරසීම
  • ස්විස් රෝල් සාදන ක්‍රමය
  • රට ඉඳි කේක් සාදන ක්‍රමය
  • පලතුරු කේක් සහ glaze අයිසින් සාදන ක්‍රමය
  • චොක්ලට් කේක් සාදන ක්‍රමය
  • Red velvet කේක් නිර්මානය සහ Cheese frosting
  • Mirror glaze කේක්
  • Vanilla eggless කේක්
  • Golden Wedding කේක් සහ Rich cake
  • Gum paste සෑදීම
  • 3D Toppers නිර්මානය
  • Nonmelting Fondant paste සෑදීම
  • Fondant 2D නිර්මාන සෑදීම
  • Fondant Cake නිර්මානය
  • Fondant උපන්දින කේක් සැරසිලි
Register