
Basic Course
පාඨමාලා අන්තර්ගතය
- රෝයල් අයිසින් සහ මූලික පයිපින් දැනුම
- පීඩන පාලන උපක්‍රම
- බටර් ක්‍රීම් අයිසින් සාදන ක්‍රම
- හාර්ඩ් බටර් ක්‍රීම් මල් සාදන ක්‍රම
- බටර් කේක් සාදන ක්‍රම
- බටර් ක්‍රීම් වලින් කේක් කවර් කිරීම සහ සැරසීම
- කප් කේක් සෑදීම සහ සැරසීම
- පලතුරු කේක් සහ glaze අයිසින් සාදන ක්‍රමය
- චොක්ලට් කේක් සාදන ක්‍රමය
- Gum paste සෑදීම
- 3D Toppers නිර්මානය
- Fondant Cake නිර්මානය
- Fondant උපන්දින කේක් සැරසිලි